ලෝක ළමා දින සැමරුම

IMG_20241014_0730581.jpg
IMG_20241014_0730581.jpg
පාසල ආරම්භ වූ දිනය 1981 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1982.10.15
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 19056
සංගණන අංකය 22172
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය වැල්ලවාය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැල්ලවාය
ග්‍රාම සේවක වසම ගම්පංගුව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2024 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 129
2024 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 18
පාසලේ වර්ණය කහ, කොළ, මෙරොන්