ලෝක ළමා දින සැමරුම

IMG_20241014_0730581.jpg
IMG_20241014_0730581.jpg

Latest News

අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහන

පසුගියදා  කොළඹ ගාමිණී මහතා ප්‍රමුඛ අපේ කණ්ඩායම විසින් සියලුම දරුවන්ට අභ්‍යාස කිරීම සඳහා පොත් සියලුම දරුවන්ට බෙදාදෙන ලදී.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල

මෙවර පාසලේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 9 ක් ඉදිරිපත්වී 2 දෙනෙක් ඉතා උසස් ලෙස සමත්වීම විශේෂ අවස්ථාවක්  ලෙස අපි දකිමු.