6 - 11 ශ්‍රේණි දක්වා ද්විතීක අංශය යටතේ පාසලේ කටයුතු සිදු කරන අතර,
- 6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂයන්
| විෂයන් | |||
| ගණිත | ඉංග්‍රීසි | ඉතිහාසය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| විද්‍යාව | බුද්ධ ධර්මය | කෘෂි හා ආහාර තාක්ෂණ | නර්තනය දේශීය |
| සිංහල | පුරවැසි අධ්‍යාපනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය | සංගීතය |
- 10 සහ 11 ශ්‍රේණි සඳහා විෂයන්
| ප්‍රධාන විෂයන් | I කාණ්ඩය | II කාණ්ඩය | III කාණ්ඩය | |
| ගණිත | ඉංග්‍රීසි | පුරවැසි අධ්‍යාපනය | නර්ථනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය |
| විද්‍යාව | බුද්ධ ධර්මය | සංගීතය | කෘෂි හා ආහාර තාක්ෂණය | |
| සිංහල | ඉතිහාසය | සෙෘඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | ||
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.





