ලෝක ළමා දින සැමරුම

IMG_20241014_0730581.jpg
IMG_20241014_0730581.jpg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි

මේ සඳහා 2025 වර්ෂයේදී පන්ති භාරකාරත්වය පහත පරිදි වේ.

 

  • ශ්‍යාමලී මිය (අංශ ප්‍රධාන)
- 1 ශ්‍රේණිය
  • චන්ද්‍රිකා කුමාරි මිය
- 2 ශ්‍රේණිය
  • නිමාෂා මධුමාලි මිය
- 3 ශ්‍රේණිය
  • විජේලතා මිය
- 4 ශ්‍රේණිය
  • භාග්‍යා ජාගොඩ මිය
- 5 ශ්‍රේණිය