ලෝක ළමා දින සැමරුම

IMG_20241014_0730581.jpg
IMG_20241014_0730581.jpg

 

තුරු ළිය වියන යටින්

මුව දොර කධු සිකරින්

පැහැසර සුවඳ විදා

පිවිසුණු තුසුම ඔබයි

 


විදු මෑණී අප විදු මෑණී

ගම්පංගුව විදුහල් මෑණී

 

මුව ලමැට පෙරා විදුරුයි රුපෙවා

සිප් නැණස බෙදා අප නෙත් පීදූ 

විදු මෑණී අප විදු මෑණී 

ගම්පංගුව විදුහල් මෑණි