පුවත් හා විශේෂ අවස්ථා
පසුගියදා කොළඹ ගාමිණී මහතා ප්‍රමුඛ අපේ කණ්ඩායම විසින් සියලුම දරුවන්ට අභ්‍යාස කිරීම සඳහා පොත් සියලුම දරුවන්ට බෙදාදෙන ලදී.
2025 මෙවර පාසලේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 12 ක් ඉදිරිපත්වී 6 දෙනෙක් ඉතා උසස් ලෙස සමත්වීම විශේෂ අවස්ථාවක් ලෙස අපි දකිමු.





