ලෝක ළමා දින සැමරුම

IMG_20241014_0730581.jpg
IMG_20241014_0730581.jpg
අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහන

අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහන

පසුගියදා  කොළඹ ගාමිණී මහතා ප්‍රමුඛ අපේ කණ්ඩායම විසින් සියලුම දරුවන්ට අභ්‍යාස කිරීම සඳහා පොත් සියලුම දරුවන්ට බෙදාදෙන ලදී.

එම අවස්ථාවට සපැමිණි චීන ජාතිකයන් දෙපලක් හා කොළඹ අපේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් රැසක් එම අවස්ථාවට පැමිණ සිටි අතර එහිදී විශ්‍රාමලත් විදුහල්පති තුමාගේ සම්බන්ධීකරණය සිදුකරල ලද අතර පාසලට කථන මේසයක්ද පරිත්‍යාගයක් වශයෙන් ලබා දෙන ලදී.

Latest News

අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහන

පසුගියදා  කොළඹ ගාමිණී මහතා ප්‍රමුඛ අපේ කණ්ඩායම විසින් සියලුම දරුවන්ට අභ්‍යාස කිරීම සඳහා පොත් සියලුම දරුවන්ට බෙදාදෙන ලදී.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල

මෙවර පාසලේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 9 ක් ඉදිරිපත්වී 2 දෙනෙක් ඉතා උසස් ලෙස සමත්වීම විශේෂ අවස්ථාවක්  ලෙස අපි දකිමු.